Tuesday, May 29, 2012

කදුල නුබ,,,,,,,






විටෙකදී මට අදුරුතුමියකි
තවත් වරෙකදී ඒ අදුරුතුමිය වූ ඔබම
 මට ස්නේහයක් වී  ජීවිතයට සැපත උදා කර දී තිබේ
ඔබ සතුටකි,,එහි හාත්පස ඔබ දුකෙහි මුල් උපත වී,,
මා ජීවිතට අදුර රැගෙනවිත් ඇත,,
සැබවින්ම ඔබ පුදුමයකි,,
මා ජයගත් ආදරයටද ඔබ පැමිණ ඇති බව පෙනේ,,
සැබවින්ම ඔබ ජීවිතයේ දුකත් සතුටත් එක සේ බෙදාගත් ජීවයේ සබැ කලන මිතුරාව මා ජීවිතය පුරා ඇවිද යනු පෙනේ....
කදුල මා නුබෙන් එකම එක ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි,,
ඔබ වියෝගය නොවී අප ජීවිතයේ සතුටු අත්දැකීම වී,,
අප ලගම රැදෙනු මැනවි.....

සිතින් මා නොසැලී හිදිද්දී,,,කදුල නුබ ඇවිදින්.....
සිතේ පීඩා නිවා දැමුවේ නොවිදිනු මැනවී

කදුල ඉතින් සමාවෙයන්, අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා තනි යහනේ තනි රකින්න...

ඇරබුමම කදුලක් වෙලා,,
මා බල හිද්දී ඒ දිහා...ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඇ ගියා