Tuesday, March 20, 2012

we r d lion nations..............

ලංකාවේ කොල්ලෝ අපි ඇත්තටම සිංහයෝ වගේ.........
වෙලාවකට කනවා නැටි වෙන්න .....
තවත් වෙලාවකට ඉල්ලන්ම කනවා
....

‍ෙවෙලාවකට පැත්තකට වෙලා අහිංසකයෝ වගේ කල්පනා කර කර ඉන්නවා කපු විදිය ගැන....
එත් කල්පනා කරන්න අපි කොච්චර ඉල්ලන් කවත් දවසක ඉල්ලන් කපු යට නැටි වෙන්නම කාලගුණ සලකනවා.....
අපි ඉක්මනට පාඩම් ඉගෙනගන්න හරි දක්සි........
අ වගේම අ පාඩම් ඉක්මනට අවුල් කරගන්නත් අපි හරි දක්සි......

අපි ඇත්තටම සිංහ වන්සිකයෝ..........

we r d lion nations..............






No comments:

Post a Comment