Thursday, September 6, 2012

වුනානම් ඔවුන්ගේම එකෙක්........

හුග කාලෙකට බ්ලොග් එකට ලිව්වේනැත්තේ මගේ හිත හුග කාලෙකට සංවේදී වුන නැටි නිසා.........
එත් ඊයේ මගෙ හිත ආයෙත් සංවේදී වෙන්න  පටන් ගත්ත...........
මෙය ඒ අපූරු කතාවී....
එයාලා කතා කරන්න පටන් ගත්තා...
කාටවත්ම හිරිහැරයක් නෑ...කාටවත්ම
ඒ දෑත මුමුණ දේවල් වල මන් මෙච්චර කාලෙකට දැක්ක රහම වාග්ලාපය දැක්කා..
මාර එකමුතුවක්...ලෝකය වෙතින් මවුන උත්තරීතරම ,හරවත්ම වදන් සෙට් එක ටිකෙන් ටික දාග හැරෙන්න පටන් ගත්තා....
එයාලා කතා කරන පරිසරය පුරාම තිබුනේ පුදුම හැගීම් සමුදායක්...
කවදාවත් කාටවත් කියන්න බැරි දේවල් ගොඩාක් එයාලා බෙදා ගත්තා...
මට දැනුනේ එක දෙයෛ......
මටත් ඒ සෙට් එකට සෙට් වෙන්න තිබුනානම්....මන් තමි ලෝකේ හොදම කථිකයා
ඔව්ව් මන් තමි ලෝකේ හොදම කථිකයා

No comments:

Post a Comment