Wednesday, July 18, 2012

ඔබ සහ මම


සොදුරු අතීතයේ නිමල පැතුම වී....
මගේ හද තුල ඔබ ඉන්න ඇතී.....
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි......
ආදරයෙන් හමුවෙන්න ඇතී.....

කඳුළු සුසුම් මැද....
සතුටු සිනා මැද....
බවය පුරා ලග ඉන්න ඇතී....
එදත් මගේ සිත අද මෙන්  කැප වී....
ඔබේ නමට පුද දෙන්න ඇතී....

නොසැලී-නොතැවී බාධක හමුවේ.....
ආ හින්දා ජය ගන්න ඇතී....
ආත්ම ගණනක් පුරුදු ලෙසින් අපි....
මේ අයුරින් හමුවෙන්න ඇතී....


No comments:

Post a Comment