හුග කාලෙකට බ්ලොග් එකට ලිව්වේනැත්තේ මගේ හිත හුග කාලෙකට සංවේදී වුන නැටි නිසා.........
එත් ඊයේ මගෙ හිත ආයෙත් සංවේදී වෙන්න පටන් ගත්ත...........
මෙය ඒ අපූරු කතාවී....
එයාලා කතා කරන්න පටන් ගත්තා...
කාටවත්ම හිරිහැරයක් නෑ...කාටවත්ම
ඒ දෑත මුමුණ දේවල් වල මන් මෙච්චර කාලෙකට දැක්ක රහම වාග්ලාපය දැක්කා..
මාර එකමුතුවක්...ලෝකය වෙතින් මවුන උත්තරීතරම ,හරවත්ම වදන් සෙට් එක ටිකෙන් ටික දාග හැරෙන්න පටන් ගත්තා....
එයාලා කතා කරන පරිසරය පුරාම තිබුනේ පුදුම හැගීම් සමුදායක්...
කවදාවත් කාටවත් කියන්න බැරි දේවල් ගොඩාක් එයාලා බෙදා ගත්තා...
මට දැනුනේ එක දෙයෛ......
මටත් ඒ සෙට් එකට සෙට් වෙන්න තිබුනානම්....මන් තමි ලෝකේ හොදම කථිකයා
ඔව්ව් මන් තමි ලෝකේ හොදම කථිකයා
Thursday, September 6, 2012
Tuesday, July 31, 2012
සිල්ගත්තා.පිං කෙරුවා දිවා-රෑ දෙකේ... අතරමං උනේ කොහොමද අපේ ජිවිතේ.......
ලෝකය දිනෙන් දින වෙනස් වෙයි.මනුෂ්‍ය සිතු පැතුම් ද ඒ හා සමානව වෙනස් වෙයි.එකී ලොව තුළ සාරධර්ම,ආචාර ධර්ම ගැන කතා කිරීම නිෂ්පලය.නමුත් ලෝකය එසේ වෙනස් උවද නොවෙනස්ව පවතින යම් දෙයක් ඇත.ඒ දෙමාපිය-දූදරු සබධතාවයයි.නමුත් වත්මනය වන විටදී එයද නොසිතු ලෙස වෙනස් වීමකට බදුන්ව ඇත.දෙමාපියන් යනු පුද්ගලයෙකුගේ මහා බ්‍රහ්මයන් බව බුදුන් වහන්සේ ප්‍රකාශ කර ඇති බැව් බොදු ගැතියන් හොදාකාරවම දනියි.එය කුමන ආගමකට වුවද,කුමන ජාතියකට වුවද වෙනසක් නොවන බව අපි දනිමු.එසේම එය සියලුම සත්ව ප්‍රජාවටම පොදු කරුණක් වන බවද අපි දනිමු.එදා බුදුන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයෙන්ද දේශනා කලේ ඒ පිළිබදවය.දෙමාපියන්ට සැලකීම උතුම් කරුණක් වන බවත් එය මංගල කාරණයක් වන බවත් උන්වහන්සේ දේශනා කළහ.නමුත් මා මේ කියන්නට යන්නේ දෙමාපියන්ට සැලකීම පිලිබදවනම් නොව.එය ගැන අමුතුවෙන් කිව යුතුද නොවේ.මන්ද කවුරුන් කෙසේ කීවත් සෑම දරුවෙක්ම දෙමාපියන්ට කුමක් හෝ සෙනෙහසක් දක්වන බව ලෝකයම පිළිගත් කරුණකි.දරුවා යනු දෙමාපියන්ගෙන් යැපෙන්නා වූ ජීවියෙකි.ඔවුන්ගේ වර්ධනයත් සමග ගසට පොත්තක් මෙන් වූ මෙම බැදීම මනාව අවබෝද වෙයි.
එසේනම් දරුවන් දෙමාපියන්ට නොසලකා සිටින්නේ කෙසේද?වැඩිහිටි නිවාස දිනෙන් දින වර්ධනය වන්නේ කෙසේද?දරුවාගේ සබදතාවය දෙමාපියන් හා සම්බන්ධ වන්නේ කුස තුළ සිටිද්දීය.එහෙව් ලොව තුළ මෙවැනි සිදුවීම් අසන්නට ලැබෙන්නේ මන්ද?සිතා බැලිය යුතු කරුණක් පවතී.බුදුන් වහන්සේ තෙවරක් වැඩි රටක වැඩිහිටි නිවාස වර්ධනය වන්නේ ඇයි?සිතන්න.අපි කොතැන හෝ වරදවාගෙන ඇත.අප අමතක කල යමක් ඇත.බුදුන් වහන්සේ එදා දේශනා කලේ දරුවන්ගෙන් දෙමාපියන්ට ඉටුවිය යුතු යුතුකම් පමණක් නොව,දෙමාපියන්ගෙන් දරුවන්ටද ඉටුවිය යුතු යුතුකම් උන්වහන්සේ දේශනා කළහ.අද ලෝකයම කතා කරන්නේ දරුවන්ගෙන් දෙමාපියන්ට සිදුවන අසාධාරණකම් පමණි.දරුවන්ගෙන් දෙමාපියන්ට සිදුවිය යුතු යුතුකම් පමණි.නමුත් දරුවෙකු වැදූ පමණින් ඔවුන් දෙමාපියන් වෙනවාද?අද වනවිට ළමා දිනයට පමණක් ළමුන් ගැන කතා කිරීම සිමා වී ඇත.
උක්ත කියමනින් මා සදහන් කලේද එයයි.ලෝකයක් අද දෙමාපියන් ගැන කතා කරද්දී දරුවන් ගැන කතා කරන්නට මා සිතුවේද එනිසාය.ඔවුන් කුඩා කල රැකවරණයක්,ආදරයක් ලබා නොදී ඔවුන් වැඩිවියට පත් වූ පසු යුතුකම් බලාපොරොත්තු වීම කෙතරම් යුක්ති සහගතද?සිතන්න.ඔබත් දෙමාපියෙක්නම් කිසිවිටක දරුවාට යුතුකම් ඉටු නොකර ඔවුන්ගෙන් යුතුකම් බලාපොරොත්තු නොවන්න.දරුවාට දෙමාපියන්ට සැලකීමට නීති පැනවිය යුතු නැත.ඔවුන්ට එය නිතැතින්ම පැමිණෙන්නේ දෙමාපියන් ඔවුන්ව වැදූ අකාරයටය.මෙතරම් බණ කියන රටක ළමුන් පිළිබද බණක් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි.සියල්ලන්ම දරුවන් දෙසට චෝදනා එල්ල කරයි.තරුණ ප්‍රජාවගේ වැරදි පිලිබදව විතරක් ඔවුන් කතා කරයි.ඔවුන්ට එසේ වීමට හේතුව කිසිවෙකු සොයා බලන්නේ නැත.දෙමාපියන්ට සිතු පරිදි ළමුන් බිහි කර උන් හැරදමා යාම වෙනත් කිසිදු සත්ව ප්‍රජාවක් තුළ නැත.එය ඇත්තේ මනුස්ස ප්‍රජාව තුළ පමණකි කීම හාස්‍යට කරුණකි.
දරුවාට අවශ්‍යම කලදී ආදරය,රැකවරණය නොදී ඔවුන් උස් මහත් වූ පසු ඔවුන්ගෙන් දෙමාපියන් ආදරය,රැකවරණය ඉල්ලා සිටීම විහිළුවක් නොවන්නේද?වපුරන තරමට අස්වැන්න නෙලීමට ඔවුන්ද සුදානම් වියයුතු නොවේද?බිහිසුණු අපරාධ කරුවන්,මංකොල්ල කරුවන්,බිහි කරන්නේ දෙමාපින්ම නොවේද?ලෝකය වෙනස් වියයුතුව ඇත.ළමුන් පිළිබද මීට වඩා සිතිය යුතුව ඇත.එවිට බලන්න ලෝකය කෙතරම් සුන්දර වේවිද කියා.......
Wednesday, July 18, 2012
ඔබ සහ මම
සොදුරු අතීතයේ නිමල පැතුම වී....
මගේ හද තුල ඔබ ඉන්න ඇතී.....
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි......
ආදරයෙන් හමුවෙන්න ඇතී.....
කඳුළු සුසුම් මැද....
සතුටු සිනා මැද....
බවය පුරා ලග ඉන්න ඇතී....
එදත් මගේ සිත අද මෙන් කැප වී....
ඔබේ නමට පුද දෙන්න ඇතී....
නොසැලී-නොතැවී බාධක හමුවේ.....
ආ හින්දා ජය ගන්න ඇතී....
ආත්ම ගණනක් පුරුදු ලෙසින් අපි....
මේ අයුරින් හමුවෙන්න ඇතී....
Tuesday, July 3, 2012
දැරිය දුෂණය කල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ගනී.
අකුරැස්ස ප්‍රදේශීය සබා මන්ත්‍රී එස්.එල් සුනිල් නැමැත්තා ඉකුත් 3 වනදා දැරියක් දූසනය කිරීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.අකුරැස්ස ප්‍රදේසයේ වයස 14 දැරියක් මෙලෙස පැහැරගෙන ගොස් අකුරැස්ස නගරයේ ලැගුම් හලකදී දූසනය කොට තිබේ.මාතර විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

මීට
ඉහතදීද මේ සම්බන්දව සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණි.ඉකුත් මස 23-30
අතර කාල පරාසය ඇතුලත මෙම පැහැරගැනීම සිදුවී තිබේ.
මේ ආකාර පැහැරගැනීම් රැසක් ඉහත කාලසීමාව තුලම දක්නට ලැබීම සැබවින්ම අප
සංස්කෘතිය තුල ඇත්තාවූ කඩාවැටීම පැහැදිලිවම පෙන්නුම් කරන්නකි.මේ සම්බන්ද
නීති රීති කුමන අකාරයෙන් දැඩි කලද මේ සිදුවීම් වල අඩුවක් මේ වනවිටද
දක්නට නොමැතිය.
දේශපාලන මට්ටමින් දිගින් දිගටම ඍජුව මේ දුෂණයන්ට
සම්බන්දවීමේ වැඩිවීමක්ද දක්නට ලැබේ.ඒ තුල පැහැදිලිවම පෙනී යන්නේ නීතිය
ක්‍රියාත්මක වීමේදී යම් යම් අක්‍රමිතා සිදුවන බවකි.මෙය වහාම මගහරවා
නොගතහොත් මෙවන් සිදුවීම් පෙර සේම මෙම සිදුවීමේ උණුසුම යාමට පෙරාතුවම
සිදුවනු දක්නට ලැබෙනු නිසැකය..
Tuesday, May 29, 2012
කදුල නුබ,,,,,,,
විටෙකදී මට අදුරුතුමියකි
තවත් වරෙකදී ඒ අදුරුතුමිය වූ ඔබම
මට ස්නේහයක් වී ජීවිතයට සැපත උදා කර දී තිබේ
ඔබ සතුටකි,,එහි හාත්පස ඔබ දුකෙහි මුල් උපත වී,,
මා ජීවිතට අදුර රැගෙනවිත් ඇත,,
සැබවින්ම ඔබ පුදුමයකි,,
මා ජයගත් ආදරයටද ඔබ පැමිණ ඇති බව පෙනේ,,
සැබවින්ම ඔබ ජීවිතයේ දුකත් සතුටත් එක සේ බෙදාගත් ජීවයේ සබැ කලන මිතුරාව මා ජීවිතය පුරා ඇවිද යනු පෙනේ....
කදුල මා නුබෙන් එකම එක ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමි,,
ඔබ වියෝගය නොවී අප ජීවිතයේ සතුටු අත්දැකීම වී,,
අප ලගම රැදෙනු මැනවි.....
සිතින් මා නොසැලී හිදිද්දී,,,කදුල නුබ ඇවිදින්.....
සිතේ පීඩා නිවා දැමුවේ නොවිදිනු මැනවී
කදුල ඉතින් සමාවෙයන්, අපි වෙන් වෙමු අද හවසට
මගේ ගෙපැලට ඇය එනවා තනි යහනේ තනි රකින්න...
ඇරබුමම කදුලක් වෙලා,,
මා බල හිද්දී ඒ දිහා...ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඇ ගියා

Tuesday, March 20, 2012
we r d lion nations..............
ලංකාවේ කොල්ලෝ අපි ඇත්තටම සිංහයෝ වගේ.........
වෙලාවකට කනවා නැටි වෙන්න .....
තවත් වෙලාවකට ඉල්ලන්ම කනවා....
ෙවෙලාවකට පැත්තකට වෙලා අහිංසකයෝ වගේ කල්පනා කර කර ඉන්නවා කපු විදිය ගැන....
එත් කල්පනා කරන්න අපි කොච්චර ඉල්ලන් කවත් දවසක ඉල්ලන් කපු යට නැටි වෙන්නම කාලගුණ සලකනවා.....
අපි ඉක්මනට පාඩම් ඉගෙනගන්න හරි දක්සි........
අ වගේම අ පාඩම් ඉක්මනට අවුල් කරගන්නත් අපි හරි දක්සි......
අපි ඇත්තටම සිංහ වන්සිකයෝ..........

.//////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////////
ආදරය කියන්නේ මේය් තරම් පිවිතුරු දෙයක් කියලා මිනිස්සු දන්නවනම් කවදාවත් මිනි මරාගන්න එකක් නෑ ආදරේ නාමයෙන්...............
??????????????????????????????????????????????????????????????????????????
ADUREN ELIYATA.........
AI api hamadama adurata bana bana eliya dakinna yan naththe.......a ape moda kamada?????????
naaaaaa......apiwa a thanata danna eliya dakapu minissu kamati nati nisa......
ekai thama lankawa eka thana pal wenne............hamadama sanwardanaya wemin pawathina lankawa sanwardanayata yanna thawa kochcharanam kal yaida????????
may podda hithanne a gana wen ati .........
eya aduren eliyata enna darana wayama aththenma yatharthayakda????????
kamk na poddo hopes nam atha arin epa.......oyala thama ape anagathe.......
1950 ganan wala indala api kata wachanen dakapu,eth ape punchi ahen yatharthayakwa dakinna bari wuna a amuthu loke oyala aniwaryenma dakinna oni......
hama welema manasin diunui wewee issarahata yanna..........
gihin hamotma eliya dakinna maga penwanna.....
ekai api methek kal nodakapu a sundara heenaya eliya karaganna puluwan ekama thana..........
ayeth sarayak kiyannam hopes nam atha arin epa.........

Subscribe to:
Posts (Atom)